Thursday, March 21, 2019
Monday, March 4, 2019
Thursday, February 28, 2019
Thursday, February 21, 2019
Wednesday, February 20, 2019
Friday, February 15, 2019
Thursday, February 14, 2019
Monday, February 11, 2019
Thursday, February 7, 2019
Saturday, January 5, 2019
හමුදා සෙබල සෙබලියනේ.....
අරුණල් කිරණ වැද ගණදුර නැසෙන සඳේ
අපගේ මොලොක් හදවත් තුළ සිසිල සැදේ
තුවක්කුවක් සියුමැලි දෑතකට ඇදේ
උතුරු කරේ යුධ පිටියකට ඇදේ
සැරසී යුධ ඇඳුමකින් ඔබට තුට
පැහැදී ලොවේ සාමය දැකී මට
තුවක්කුවක් දෑතින් ගෙන සැබෑ වට
පියවර නගනවද ළඟ ඇති කැලෑ වට
පළබර ගැහුණු තල්ගස් යුධ පිටියේ වටේ
සතුරන් සිටින වනරොද මත දෙනෙත ගැටේ
පාළුව කාන්සිය රජයයි හතර වටේ
Saturday, October 20, 2018
Subscribe to:
Posts (Atom)












